LOGO
    Bakmeedeniya Family Union

   "Unity is the symbol of strength"

පරමාර්ථය

1. පවුලේ සාමුහික සමගිය වර්ධනය කිරීම.

2. පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීම.

3. පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ අතර අරපරිස්සම පුරුදු කිරීම.

4. පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්හි පිහිටවීම.

5. සංගමයේ පරමාර්ථයන් සාක් සාත්කර ගැනීම සදහා එකමුතුව වැඩකිරීම.

 

Objectives

1. Promote family unity among the family members.

2. Improving the well-being of family members.

3. Practice prudence among family members.

4. Help family members during economic hardships.

5. Working together to achieve the objectives of the Association.